Thursday, August 3, 2017

SAITM සිසුන් ලියාපදිංචි කරන්න ආණ්ඩුව වංචනිකව උත්සාහ ගන්නවා

anura-kumara-dissanayake-14 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ආණ්ඩුව වංචනිකව ගන්නා උත්සාහය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව මේ වන විට යම් දේශපාලනික හා පුද්ගලික අවශ්‍යතා මත ඒ සඳහා කටයුතු කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද (17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් පත් කළ දස දෙනෙකුගෙන් යුත් කමිටු වාර්තාවෙන් ද අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් වෛද්‍යවරුන් ලෙස කිසිසේත් ලියාපදිංචි නොකළ යුතු බවට නිර්දේශ කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුනි.
_දෙරණ

Tesla Model S P100D runs a 2.389-second 0-60mph time with Ludicrous+ update

tesla-speed Tesla’s Model S P100D can already match the still unreleased Faraday Future FF91’s top 0 to 60 mph time, and that’s using a stock car with software available to any driver right now. The Ludicrous+ software Easter Egg update pushed out by the automaker late last year has resulted in a 0 to 60 mph time of just 2.389 seconds, a hair faster than Tesla’s own claims about its current fastest time for the standard acceleration measurement distance. The P100D used in the tests was not modified in any way, either on the software or the hardware side, according to Tesla Racing Channel, which posed the run to its YouTube channel. Electrek notes that this means a current, street legal production Tesla car can already beat Faraday’s own claims of a 2.3-second time for its FF91, which is a time achieved also with a modified interior designed to cut some weight and make the concept car a bit faster than the eventual shipping version. Tesla hasn’t really made any direct responses to Faraday Future, which called out its electric rival on stage and even went so far as to bring out both a Model S and a Model X for a time trial at its splash Las Vegas reveal of the car. But Musk noted that he thinks a 2.3-second time is theoretically possible for a stock Model S with the Ludicrous+ update, based on Motor Trend’s testing standards, and this demonstration from a third party certainly makes that seem well within reach. Most people will never use this feature and it’s probably not great for things that you want on the vehicle like tires. But it’s a measure EV makers have chosen to rally around and it’s fun to watch. Plus, FF still has to ship that car for which it has made those impressive acceleration claims, and when it does it seems increasingly like the FF91 will cost somewhere just south of $300,000. Now that’s Ludicrous+.
By Darrell Etherington (@etherington-techcrunch)

මෙක්සිකෝවේ කොලීමා යළි අවදි වෙයි

colima-mexico-volcano මෙක්සිකෝවේ කොලීමා ගිනි කන්ද අඛණ්ඩව තෙවන වතාවටත් යළි සක්‍රීය වී තිබෙනවා. අළු හා දූවිල මීටර් 2,700ක් පමණ ඉහළ අහසට විධාරණය වූ බවයි මොක්සිකෝ බලධාරීන් කියා සිටියේ. කොලීමා ගිනි කන්ද ඊයේ උදෑසන 10.20ට පමණ සක්‍රීය වී තිබෙනවා. ගිනි කන්දෙන් විශාල පරිමාණයේ පිපිරීමක් ඉකුත් ඉරිදා ද වාර්තා වුණා. ගිනි කන්ද මුල් වරට සක්‍රීව වීම ආරම්භ වූයේ ඉකුත් සෙනසුරාදා දිනයේදී. අළු හා දූවිලි විශාල ප්‍රමාණයක් ගිනි කන්දෙන් විධාරණය වූ බවයි, මෙක්සිකෝ බලධාරීන් කියා සිටියේ. බටහිර මෙක්සිකෝවේ පිහිටා ඇති කොලීමා ගිනි කන්ද එරට වඩාත් සක්‍රීයම ගිනි කඳුවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. මීටර් 3,800ක් උසැති ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස සිටයි.
_රූපවාහිනි

This NASA hot-fire engine test video will blow you away

This NASA hot-fire engine test video will blow you away Hold onto your hat while you immerse yourself in a spectacular 360-degree view of a powerful NASA engine during a blazing hot-fire test. NASA's RS-25 engine is an absolute beast. The space agency posted a 360-degree video last week showing the engine during a hot-fire test in Mississippi on February 22. The engine kicks in like an angry dragon, sending smoke, fire and water flying hard enough to completely cover one of the camera views. The engine delivered 512,000 pounds of thrust during the test. Eventually, it will team up with three other RS-25 engines to provide 2 million pounds of thrust to power NASA's Space Launch System, the agency's most powerful rocket. NASA describes the SLS as "an advanced launch vehicle for a new era of exploration beyond Earth's orbit into deep space." The SLS will eventually power both crew and cargo missions. NASA hopes to launch the first flight test in 2018 with an Orion spacecraft attached. The video serves as a highlight reel for the hot-fire test, and it's thrilling to immerse yourself in the sounds and visuals of the engine's fury. Now just imagine being an astronaut rocketing into space with four of these attached to your spacecraft... By Amanda Kooser - cnet

අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු ජය ත්‍රිත්ව විද්‍යාලයට

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ටොරින්ටන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී වෙස්ලි විද්‍යාලය සමග තරගයේදී ලකුණු 64 ට 24 ක ජයක් ලබන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී දෙපිළේම ක්‍රීඩකයින් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවුණේ මෙලෙසින්.
_හිරු

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේදී දෙදරු පියා මිය යාම: පොලීසියේ 5 දෙනෙක් රිමාන්ඩ් (Video)

police-custody-death-peliyagoda පෑළියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 5 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් මූලස්ථානය පැවසුවේ, සැකකරුවන් ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරුන් සිව් දෙනෙකි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ සිදුකෙරෙන බව ය. පොලිස් අත්අඩංගුවේ සිටියදී එලෙස ජීවිතක්ෂයට පත් වූයේ, බියගම මාබිම රක්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි නමැති පුද්ගලයෙකි. වයස අවුරුදු 7ක පුතෙකු‍ගේ සහ මාසයක් වයසැති දියණියකගේ පියෙකු වූ ඔහු බියගම රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී රථ පැදවීම රැකියාව ලෙස කළ අයෙකි. පසුගිය 25 වනදා රාත්‍රියේ පෑළියගොඩ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහු රැගෙන විත් ඇත්තේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය බව පවසමිනි. පසු දා උදෑසන පවුලේ ඥාතීන් පෑළියගොඩ පොලීසිය වෙත යාමට සූදානම් වෙද්දී ‍පවුලේ හිතවතෙකු ඔවුන්ට දැනුම් දී ඇත්තේ, චදික් අදාළ පොලිස් ස්ථානයේ නෙමැති බව ය. පසුව අදාළ තරුණයා කොළඹ ජාතික ‍රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පවුලේ ඥාතින්ට දැනගන්නට ලැබී තිබේ. අවසානයේ පවුලේ ඥතීන්ට ඔහුගේ සිරුර දැක ගන්නට ලැබෙන්නේ, කොළඹ පොලිස් මෝචරියේ දි ය. සැකකරු පොලීසිය තුළදී රෝගී වී ඇති බවත් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු සිදුකළ ප්‍රකාශයක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මීට පෙර ආසන්නතම වශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ, පුස්සැල්ලාව පොලිස් අත්අඩංගුවේ පසුවූ කවිරාජ් රවිචන්ද්‍රන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු සිරමැදිරිය තුළදී මරණයට පත් වීම ය. ඊට දින කිහිපයකට පසු නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ, පොලිස් ස්ථාන තුළ CCTV කැමරා පද්ධති සවි කරන බව ය. මම නියෝග කරලා තිබෙනවා. සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරිවල CCTV පද්ධති ස්ථාපිත කරන්න අවශ්‍ය නිතිමය පසුබිම බලන්න ඒකට සැලසුම් හදන්න ඒ සදහා මුදල් ඉල්ලන්න කටයුතු කරන්න සුදානම් වෙන්න කියලා. සිර මැදිරි තුළ CCTV කැමරා සවිකිරීමේ නීතියක් පැනවීමට 2016 සැප්තැම්බර් මස 18 වෙන දා විෂය භාර අමාත්‍යවරයා පැවසුව ද එය මේ වන තෙක් ක්‍රියාත්මක වී තිබේ ද? මෙවන් මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද?
_නිව්ස්ෆස්ට්

Daily Paper Cartoons – 2017.08.03

Daily newspapers and website cartoons.

Cartoon Cmn - 2017.08.03

Divaina Cartoon


Lankadeepa Cartoon










Rivira Cartoon




Dinamina Cartoon


Ada Cartoon


Derana Web Buwa Cartoon


Daily Mirror Cartoon


The Island Cartoon


Tamil mirror Cartoon


Virakesari Cartoon