Thursday, August 3, 2017

SAITM සිසුන් ලියාපදිංචි කරන්න ආණ්ඩුව වංචනිකව උත්සාහ ගන්නවා

anura-kumara-dissanayake-14 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ආණ්ඩුව වංචනිකව ගන්නා උත්සාහය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව මේ වන විට යම් දේශපාලනික හා පුද්ගලික අවශ්‍යතා මත ඒ සඳහා කටයුතු කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද (17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් පත් කළ දස දෙනෙකුගෙන් යුත් කමිටු වාර්තාවෙන් ද අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් වෛද්‍යවරුන් ලෙස කිසිසේත් ලියාපදිංචි නොකළ යුතු බවට නිර්දේශ කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුනි.
_දෙරණ

Tesla Model S P100D runs a 2.389-second 0-60mph time with Ludicrous+ update

tesla-speed Tesla’s Model S P100D can already match the still unreleased Faraday Future FF91’s top 0 to 60 mph time, and that’s using a stock car with software available to any driver right now. The Ludicrous+ software Easter Egg update pushed out by the automaker late last year has resulted in a 0 to 60 mph time of just 2.389 seconds, a hair faster than Tesla’s own claims about its current fastest time for the standard acceleration measurement distance. The P100D used in the tests was not modified in any way, either on the software or the hardware side, according to Tesla Racing Channel, which posed the run to its YouTube channel. Electrek notes that this means a current, street legal production Tesla car can already beat Faraday’s own claims of a 2.3-second time for its FF91, which is a time achieved also with a modified interior designed to cut some weight and make the concept car a bit faster than the eventual shipping version. Tesla hasn’t really made any direct responses to Faraday Future, which called out its electric rival on stage and even went so far as to bring out both a Model S and a Model X for a time trial at its splash Las Vegas reveal of the car. But Musk noted that he thinks a 2.3-second time is theoretically possible for a stock Model S with the Ludicrous+ update, based on Motor Trend’s testing standards, and this demonstration from a third party certainly makes that seem well within reach. Most people will never use this feature and it’s probably not great for things that you want on the vehicle like tires. But it’s a measure EV makers have chosen to rally around and it’s fun to watch. Plus, FF still has to ship that car for which it has made those impressive acceleration claims, and when it does it seems increasingly like the FF91 will cost somewhere just south of $300,000. Now that’s Ludicrous+.
By Darrell Etherington (@etherington-techcrunch)

මෙක්සිකෝවේ කොලීමා යළි අවදි වෙයි

colima-mexico-volcano මෙක්සිකෝවේ කොලීමා ගිනි කන්ද අඛණ්ඩව තෙවන වතාවටත් යළි සක්‍රීය වී තිබෙනවා. අළු හා දූවිල මීටර් 2,700ක් පමණ ඉහළ අහසට විධාරණය වූ බවයි මොක්සිකෝ බලධාරීන් කියා සිටියේ. කොලීමා ගිනි කන්ද ඊයේ උදෑසන 10.20ට පමණ සක්‍රීය වී තිබෙනවා. ගිනි කන්දෙන් විශාල පරිමාණයේ පිපිරීමක් ඉකුත් ඉරිදා ද වාර්තා වුණා. ගිනි කන්ද මුල් වරට සක්‍රීව වීම ආරම්භ වූයේ ඉකුත් සෙනසුරාදා දිනයේදී. අළු හා දූවිලි විශාල ප්‍රමාණයක් ගිනි කන්දෙන් විධාරණය වූ බවයි, මෙක්සිකෝ බලධාරීන් කියා සිටියේ. බටහිර මෙක්සිකෝවේ පිහිටා ඇති කොලීමා ගිනි කන්ද එරට වඩාත් සක්‍රීයම ගිනි කඳුවලින් එකක් ලෙසයි සැලකෙන්නේ. මීටර් 3,800ක් උසැති ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස සිටයි.
_රූපවාහිනි

This NASA hot-fire engine test video will blow you away

This NASA hot-fire engine test video will blow you away Hold onto your hat while you immerse yourself in a spectacular 360-degree view of a powerful NASA engine during a blazing hot-fire test. NASA's RS-25 engine is an absolute beast. The space agency posted a 360-degree video last week showing the engine during a hot-fire test in Mississippi on February 22. The engine kicks in like an angry dragon, sending smoke, fire and water flying hard enough to completely cover one of the camera views. The engine delivered 512,000 pounds of thrust during the test. Eventually, it will team up with three other RS-25 engines to provide 2 million pounds of thrust to power NASA's Space Launch System, the agency's most powerful rocket. NASA describes the SLS as "an advanced launch vehicle for a new era of exploration beyond Earth's orbit into deep space." The SLS will eventually power both crew and cargo missions. NASA hopes to launch the first flight test in 2018 with an Orion spacecraft attached. The video serves as a highlight reel for the hot-fire test, and it's thrilling to immerse yourself in the sounds and visuals of the engine's fury. Now just imagine being an astronaut rocketing into space with four of these attached to your spacecraft... By Amanda Kooser - cnet

අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු ජය ත්‍රිත්ව විද්‍යාලයට

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ටොරින්ටන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී වෙස්ලි විද්‍යාලය සමග තරගයේදී ලකුණු 64 ට 24 ක ජයක් ලබන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී දෙපිළේම ක්‍රීඩකයින් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවුණේ මෙලෙසින්.
_හිරු

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේදී දෙදරු පියා මිය යාම: පොලීසියේ 5 දෙනෙක් රිමාන්ඩ් (Video)

police-custody-death-peliyagoda පෑළියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 5 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් මූලස්ථානය පැවසුවේ, සැකකරුවන් ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරුන් සිව් දෙනෙකි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ සිදුකෙරෙන බව ය. පොලිස් අත්අඩංගුවේ සිටියදී එලෙස ජීවිතක්ෂයට පත් වූයේ, බියගම මාබිම රක්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි නමැති පුද්ගලයෙකි. වයස අවුරුදු 7ක පුතෙකු‍ගේ සහ මාසයක් වයසැති දියණියකගේ පියෙකු වූ ඔහු බියගම රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී රථ පැදවීම රැකියාව ලෙස කළ අයෙකි. පසුගිය 25 වනදා රාත්‍රියේ පෑළියගොඩ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහු රැගෙන විත් ඇත්තේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය බව පවසමිනි. පසු දා උදෑසන පවුලේ ඥාතීන් පෑළියගොඩ පොලීසිය වෙත යාමට සූදානම් වෙද්දී ‍පවුලේ හිතවතෙකු ඔවුන්ට දැනුම් දී ඇත්තේ, චදික් අදාළ පොලිස් ස්ථානයේ නෙමැති බව ය. පසුව අදාළ තරුණයා කොළඹ ජාතික ‍රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පවුලේ ඥාතින්ට දැනගන්නට ලැබී තිබේ. අවසානයේ පවුලේ ඥතීන්ට ඔහුගේ සිරුර දැක ගන්නට ලැබෙන්නේ, කොළඹ පොලිස් මෝචරියේ දි ය. සැකකරු පොලීසිය තුළදී රෝගී වී ඇති බවත් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු සිදුකළ ප්‍රකාශයක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මීට පෙර ආසන්නතම වශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ, පුස්සැල්ලාව පොලිස් අත්අඩංගුවේ පසුවූ කවිරාජ් රවිචන්ද්‍රන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු සිරමැදිරිය තුළදී මරණයට පත් වීම ය. ඊට දින කිහිපයකට පසු නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ, පොලිස් ස්ථාන තුළ CCTV කැමරා පද්ධති සවි කරන බව ය. මම නියෝග කරලා තිබෙනවා. සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරිවල CCTV පද්ධති ස්ථාපිත කරන්න අවශ්‍ය නිතිමය පසුබිම බලන්න ඒකට සැලසුම් හදන්න ඒ සදහා මුදල් ඉල්ලන්න කටයුතු කරන්න සුදානම් වෙන්න කියලා. සිර මැදිරි තුළ CCTV කැමරා සවිකිරීමේ නීතියක් පැනවීමට 2016 සැප්තැම්බර් මස 18 වෙන දා විෂය භාර අමාත්‍යවරයා පැවසුව ද එය මේ වන තෙක් ක්‍රියාත්මක වී තිබේ ද? මෙවන් මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද?
_නිව්ස්ෆස්ට්

Daily Paper Cartoons – 2017.08.03

Daily newspapers and website cartoons.

Cartoon Cmn - 2017.08.03

Divaina Cartoon


Lankadeepa Cartoon










Rivira Cartoon




Dinamina Cartoon


Ada Cartoon


Derana Web Buwa Cartoon


Daily Mirror Cartoon


The Island Cartoon


Tamil mirror Cartoon


Virakesari Cartoon

දවසේ කාටූන් – 2017.08.03

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.

Cartoon Cmn - 2017.08.03

දිවයින කාටූන් - Divaina Cartoon


ලංකාදීප කාටූන් - Lankadeepa Cartoon










රිවිර කාටූන් - Rivira Cartoon




දිනමිණ කාටූන් - Dinamina Cartoon


අද කාටූන් - Ada Cartoon


දෙරණ වෙබ් බුවා කාටූන් - Derana Web Buwa Cartoon


ඩේලි මිරර් කාටූන් - Daily Mirror Cartoon


ද අයිලන්ඩ් කාටූන් - The Island Cartoon


ටැමිල් මිරර් කාටූන් - தமிழ் மிரர் கார்ட்டூன் - Tamil mirror Cartoon


වීරකේසරී කාටූන් - வீரகேசரி கார்ட்டூன் - Virakesari Cartoon

ක්‍රිකට් පිළේ අර්බුධය පිටුපස ෆේස්බුක් අප්ඩේට් දැමිල්ලක් - සුපිරි ක්‍රීඩකයෙක්ගෙන් හෙළිදරව්වක්

SL - Cricket - Team - FB Update

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වත්මන් යොවුන් ක‍්‍රීඩකයින් රැසකගේ පසුබෑමට ප‍්‍රධාන හේතුව ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතය බව හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ

"අද මේ ක්‍රීඩකයන්ට තියෙන විශාල ගැටලුවක් තමයි... මොබයිල් ෆෝන්.. ෆේස්බුක්.. ට්විටර් වගේ සමාජ ජාල. පුහුණුවීම් ඉවර වුණු කමන් ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කරනවා.. මම දැකලා තියෙනවා. ඉස්සර අපි තරග සංචාරයක් ගියාම කාලා.. බීලා.. එකටමයි ඉන්නේ.. කතා කරන්නේ තරගය ගැන.. දැන් එක එක්කෙනා ෆෝන් එක අරන් වෙන වෙනම වැඩවල. රටක් වෙනුවෙන් ක්‍රීඩා කරනකොට තමන්ට ලොකු වගකීමක් තියෙනවා... ඒක අමතක කරන්න බැහැ.. මගේ පුතා උපදිනකොට මම මාස දෙකක් හිටියේ තරග සංචාරයක.. මට මැදදි ඇවිල්ලා යන්න තිබ්බා.. මම හිතුවේ ඒක නෙමෙයි මගේ රට මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හොඳට ක්‍රීඩා කළොත් අනිත් අය තමන් ගැන ෆෙස්බුක් අප්ඩේට් කරයි" 

යනුවෙනි.

වත්මන් යොවුන් ක‍්‍රීඩකයින් දක්ෂතා අතින් පිරිපුන් බවත් ඔවුන් කැපවීමෙන් ක‍්‍රීඩා කළහොත් දිගු ගමනක් යාමට හැකි බවත් තිලකරතන් ඩිල්ෂාන් මෙහි දී වැඩිදුරටත් කියා සිටියා. (නෙත්)

කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි

rex-tillerson

උතුරු කොරියාව සමග සාකච්ජා කිරීමට සූදානම් බව, අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් විලර්සන් පවසනවා.

එය එරට පාලන තන්ත්‍රයට කිසිඳු බලපෑමක් සිදු නොකරන්නක් බවයි, ඔහු කියා සිටින්නේ. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන එබඳු ඕනෑම සාකච්ජාවකට මාතෘකා විය යුතු බව, රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කරනවා.

අමෙරිකාවෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ සහතිකය පදනම්ව උතුරු කොරියාව තම න්‍යෂ්ටික අවි අත්හැරිය යුතු බව ද රාජ්‍ය ලේකම්වරයා කියා සිටිනවා.

උතුරු කොරියාව මෑතකදී සිදු කළ අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල අත්හදා බැලීමත් සමග කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම් වාතාවරණයක් උද්ගත වුණා. (රූපවාහිනි)

අර්ජුන් ඇලෝසියස් ජනපති කොමිසම නොමඟ යවා හෑල්ලුවට ලක් කළා

Tilvin Silva-09

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසම නොමඟ යැවීමෙන් ඔහු කොමිසම රට හමුවේ හෑල්ලුවට පත් කළා පමණක් නොව ඊටත් වඩා ප්‍රබලයකු බව ඔප්පු කිරීමට ද කටයුතු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චෝදනා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් ඇලෝසියස්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු අසත්‍ය පැවැසීමත්, නඩු විභාගයට අවශ්‍ය දත්ත ලබා නොදීමටත් කටයුතු කළ ආකාරයෙන් ඔවුන් තවදුරටත් උත්සාහ දරන්නේ එකී වංචාව යටපත් කිරීමට බව ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

ටිල්වින් සිල්වා මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත්, හිටපු ඇමැති රවි කරුණානායකත් එකී වංචාව හා වංචාවට හවුල් වූවන් ආරක්ෂා කිරීමට ආණ්ඩු බලය යොදවමින් සිටින බවයි.

රවි කරුණානායක ඇමැතිවරයා මුදල් ඇමැතිවරයාව සිටි සමයේ බැඳුම්කර වංචාව සිදු කිරීමට ප්‍රබලව සහාය සැපයූ බවත් අද වන විට ජනපති කොමිසම අවස්ථා දෙකකදීම මඟ හැරීමට එය හේතුවූ බවත් පවසන ඒ මහතා අවධාරණය කළේ ඔහුට මෙපමණ බරපතළ මූල්‍ය චෝදනා එල්ල වී තිබියදීත් තවදුරටත් අමාත්‍ය ධුරයේ තැබීමට කටයුතු නොකරන ලෙසයි.

එලෙස වංචා දූෂණ සම්බන්ධව ආණ්ඩුව දක්වන මුරණ්ඩුකම හා ප්‍රතික්‍රියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් ආණ්ඩුවේ සොරුන් රැකීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමටත් පක්ෂයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ඔහු කියයි. (අනුරාධා හේරත් - මව්බිම)

Princes William and Harry make Diana documentary to 'stand up' for their mother



TheDuke of Cambridge and Prince Harry say they are doing their duty as sons by taking part in a BBC documentary about their mother.

They want to "stand up for her name", saying they felt they let her down in the past by not protecting her.

The programme will include William and Harry speaking about the week following her death, from the moment they heard the news to the day of her funeral.

It comes ahead of the 20th anniversary of Diana's death on 31 August.

In the 90-minute documentary, with the working title Diana, William is to say: "Part of the reason why Harry and I want to do this is because we feel we owe it to her.

"I think an element of it is feeling like we let her down when we were younger. We couldn't protect her.

"We feel we at least owe her 20 years on to stand up for her name and remind everybody of the character and person that she was.

"Do our duties as sons in protecting her."

Harry said the outpouring of emotion and love was "shocking" to him as a young boy.




"It was beautiful at the same time, and it was amazing, now looking back at it, it was amazing that our mother had such a huge effect on so many people.

"When you're that young and something like that happens to you, I think it's lodged in here, there, wherever - in your heart, in your head and it stays there for a very, very long time.

"I think it's never going to be easy for the two of us to talk about our mother, but 20 years on seems like a good time to remind people of the difference that she made not just to the royal family but also to the world."

The film features interviews with close friends, political figures and journalists, some of whom are speaking about Diana's death and its aftermath for the first time.

The BBC has also announced a one-off drama called Diana and I, about the impact of Diana's death on four members of the public.

William also spoke to GQ this week about his mother's death and his sadness that she had not lived to meet his wife Catherine or children George and Charlotte.

News of the documentary comes days after Channel 5 broadcast Seven Days that Shook the Windsors, looking at the aftermath of Diana's death.

The broadcaster caused controversy last month when it aired royal drama King Charles III, based on Mike Bartlett's play of the same name, which sees the Prince of Wales succeeding his mother and sparking a constitutional crisis.

The actor who plays Prince William said he was "surprised" by the controversy it has caused.

In 2013 double Oscar nominee Naomi Watts starred in a film called Diana, which covered the last two years of her life.

There was some controversy about the movie, with some describing it as being in poor taste, but Watts said at the time she hoped it had been done in a "respectful and sensitive" way. (BBC)

US-Lanka Fashion Show in New York



The first ever Sri Lankan fashion week in New York was held from June 22nd to June 25th. The highlight of the week was the US Lanka Fashion Show that was held at Hilton Garden Hotel in Staten Island New York on June 23rd 2017. Boston Lanka Media Network organized this event to promote Sri Lankan fashion in USA and especially in New York.

Three prominent Sri Lankan fashion designers Amilani Perera, Brian Kerkoven and Kamil Hewavitharana presented their unique collections at the show and Melache brand joined in the final segment of the fashion show adding their collection to the fashion show.

The Sri Lankan Ambassador to USA, Mr. Prasad Kariyawasam and Deputy Ambassador to the United Nations, Mr. A.S. Khan were the Guests of Honor at the event. More than 20 fashion models took part in the show. Special performance was done by Sri Lankan pop star Teesha Perera. The main sponsor for the event was SriLankan Airlines.





(derana)