Thursday, August 3, 2017

අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු ජය ත්‍රිත්ව විද්‍යාලයට

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ටොරින්ටන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී වෙස්ලි විද්‍යාලය සමග තරගයේදී ලකුණු 64 ට 24 ක ජයක් ලබන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී දෙපිළේම ක්‍රීඩකයින් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවුණේ මෙලෙසින්.
_හිරු

Share this

0 Comment to "අන්තර් පාසල් රග්බි තරගාවලියේ පළමු ජය ත්‍රිත්ව විද්‍යාලයට"

Post a Comment